Friday, July 13, 2012

ඉලෙක්ට්‍රොනික් උපකරණ අඳුනගමු - ප්‍රතිරෝධ ii

කලින් පෝස්ට් එකේ ප්‍රතිරෝධ විස්තර කලාට ඒවයෙ අගය මනින්නෙ කොහොමද කියල එහෙම විස්තර කලේ නෑ නෙ...
මේ ප්‍රතිරෝධක ගැන තව දුරටත්....

ප්‍රතිරෝධක වල අගය මනින්නෙ ඕම්ස් (Ohm) වලින්. ඕම්ස් වල සංකේතත තමයි මෙන්න මේක --> Ω

1Ω
1000
Ω = 1Kilo Ohn (1KΩ)
1000K
Ω = 1Mega Ohm (1MΩ)
මේ පහතින් තියෙන්නෙ ප්‍රතිරෝධක වල වර්ණ කේත වගුව.... ස්ථිර ප්‍රතිරෝධකයක අගය හොයාගන්න විදිය මේ වගුව බලපුව්ම පැහැදිළි වෙයි.



මේ තියෙන වර්ණ කේත වගුව පාට වල නම් එක්ක ලියල තියාගන්න එක ඔයාලගෙ ඉදිරි වැඩ වලදි ගොඩාක් ප්‍රයෝජනවත් වේවි කියලයි මට නම් හිතෙන්නෙ....

අර මම කලි පෝස්ට් එකේ දාල තියෙනව් යම් අගයක් සහිත ප්‍රතිරෝධකයක් පිංතූරයක්....
ඒකෙ මේ පාටඉරි පැහැදිළිව පේනව............

බලන්නකො... ඒකෙ අගය හොයාගන්න පුලුවන්ද කියල....


ප්‍රශ්න ගැටලු තියෙ නම් අහන්ට ඕන.....


තවම කොමෙන්ටු වැටිල නැති කමින් පෙනී යන්නෙ ගැටලු නැති බවද????






6 comments:

  1. බස් රේඩියෝ බ්ලොග් සම්මාන සඳහා නිර්දේශ වු ඔබට සුභ පැතුම්...
    දිරියෙන් ඉදිරියට යමු

    ReplyDelete
  2. කොහෙද අප්පා මේ බ්ලොග් එක හංගලා තිබ්බේ... දැංනේ දැක්කේ... හිටුකෝ මං ලක ලෑස්තිවෙලා එන්ට ප්‍රශ්ණ අහන්ට....

    ReplyDelete
    Replies
    1. අයියෝ,,,,, එහෙම කොරන්ට එපෝ....
      මම ඉලෙක්ට්‍රොනික් ගැන ලිවුවාට.. මම උසස්පෙළට වත් ගණිත විශයන් හදාර නැත... මම ආර්ට් කරුවෙක්මි..
      :)

      Delete
  3. ඒකෙත් මට ප්‍රශ්ණ නම් නැත... ඊළඟ කොටසත් දාන්ටෝ...

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....