Tuesday, July 10, 2012

පාස්සන හැටි බලමු - 2

ඔන්න ළමායී...
අද පාඩම...

කලින් එකේ මම කිවුවනෙ පාස්සන්න ඕන කරන පහසුකම් සහ අමුද්‍රව්‍ය මොනවද කියල...

හොඳයි... තවම අපි ඉලෙක්ට්‍රොනික් උපකරණ වලින් වැඩ ගන්නහැටි හරියටම තවම ඉගෙනගන නැති නිසා මම පාස්සන හැටි කියා දුන්නට පරිපථයක් හදන තුරු නම් ඒක ඒ තරම් ප්‍රයෝජනවත් වෙන එකක් නෑ... ඒ වුනත් බලාගන්නකො...
එතකොට මතක හිටීවි නෙ...

මෙතන පහල තියෙන්නෙ මම හදපු බටපොල ඇන්ටනා බෝඩ් එකකට උපකරණ දාල යටින් තඹ තීරු වලට තියල ඊයම් තියපු පරිපථයක්..



වීඩියෝ එකකුත් තියේ... ඒත් ඒක 228ම්බ් කියනවනෙ..මගෙ ඉන්ටර්නෙට් පැකේජ් එකෙන් පහෙන් එකක් විතර.. හිතාගන්නකො මගෙ පැකේජ් එක ගැන.. ;)

කෝම හරි වීඩියෝ එකක් දානව මම හෙට අනිද්දටම...

බවුත් එකෙන් ඊයම් උණු කරල පාස්සන හැටි පළවෙනි වතාවට ඉගෙන ගන්න අය අත උස්සන්න බලන්න!!!!

ඊළඟ පෝස්ට් වලින්... මම පටන් ගන්නව.... මූලික ඉලෙක්ට්‍රොනික උපාංග ගැන.. කෙටියෙන්.. සරලව.. අපිට අපේ වැඩ වලට උවමනා වෙන පමණට...

ප්‍රශ්න තියෙ නම කොමෙන්ටුවක් දාන්ඩෝ...!!! නැතත් කමෙන්ටුවක් දාන්ඩෝ...!!
:ඩී




7 comments:

  1. මම ආසම සාතෘකාවක් තමයි ඉලෙක්ට්‍රොනික් කියන්නෙ.
    ඉගෙන ගන්න හොද තැනක් හම්බුනා කියල හිතනව.

    ReplyDelete
    Replies
    1. අලි අලී.......
      :)
      එන්ටකො.. මම ඉදිරි දින වල ඉඳල හොඳ හොඳ පෝස්ට් ටිකක් දාන්නම්කෝ...
      :

      Delete
  2. හ්ම්ම්... අද කම්මැලි පෝස්ටුවක්නේ ටීච...

    ReplyDelete
    Replies
    1. මටත් කම්මැලියි තමයි අෆ්ෆ... බට් වට් ටු ඩූ...
      ඉලෙක්ට්‍රොනික් නොදන්න බවුත් එක අල්ලල වත් නැති අයට පවා වැඩ කිඩ දාන්න කියා දෙන්න කියල හිතාගෙන නෙ මේක පටන් ගත්තෙ... නැත්තම් මේ වගෙ පුන්චි තැන් අත ඇරල යන්න තිබුන....

      Delete
  3. රියල් වැඩක්. මමත් ආසයි ඔය වැඩේට

    ReplyDelete
    Replies
    1. එන්න... අපි චුට්ට චුට්ට ඉගෙනගම්මු....
      :)

      Delete
  4. Ela ela digatama karanna.

    ReplyDelete

මම ලියන ඒව ගැන අදහසක් තියෙනව නම් ලියල යන්න... හැබැයි එහෙම නොකල කියල මම තරහ වෙන්නෙත් නෑ... :) කරදර කලේ නැතත් හිතේ කහටක් නැතුව එක කොමෙන්ටුවක් වත් දාල යන්න පුලුවන් නම් මට ඔයාලගෙ ඒ එක කොමෙන්ටුවක් රටකට රාජ්ජෙකට වඩා වටිනව.... ....